Notifications
Clear all

Ram

2 Posts
2 Users
0 Reactions
142 Views
0
Topic starter
  1. Cpu eka support karanne 2666 speed ram walata.ee wenuwata 3200 speed ram ekak gahuwoth mokd wenne.ehema karana eka awld.thawa kalekin wena pc buil ehekata giyoth ee ram ekama use karanna puluwan hinda ehema karata awlk naddh
2 Answers
0

අද කාලේ ඕකෝම අලුත් cpu, motherboard 2666mhz support කරනවා. හැබැයි සමහර cpu, motherboard අනුව ඊට වැඩි speed support කරන්න පුළුවන්.

Support කරන speed එකට වැඩි speed ram ගැහුවට අව්ලක් නෑ, ඒවා cpu, motherboard support කරන speed එකට අඩු වෙලා වැඩ කරනවා.

0
Topic starter

Tnx

Share: