Notifications
Clear all

RAM

2 Posts
3 Users
0 Reactions
139 Views
0
Topic starter

4GB  RAM   2k  දාන එකද ,  8GB RAM  එකක් දාන එකද ගොඩක් හොද?.

2 Answers
0

4GB 2 ගැහුවොත් dual Channel හරහා Performance වැඩි වෙනවා. ඔයාගෙ MotherBoard එකේ තියන Ram Slot ගාන ගැනයි ඉස්සරහට Upgdare එකකට යනවද කියලත් හිතල option එකක් තෝර ගන්න.

0
Quote from Sampath Sandaruwan on September 16, 2020, 6:40 pm

4GB  RAM   2k  දාන එකද ,  8GB RAM  එකක් දාන එකද ගොඩක් හොද?.

4GB ram දෙක්ක දාන එක හොදයි ඒ වගේම රැම් ගහද්දි slot 4ක් තියෙනවනම් cpu එකට අනික් පැත්තෙ කොනේම එකේ ඉදන් පටන් අරන් එකක් ඇර එකක් ගහන්න. එතකොට තමයි බෙදිල යන්නෙ cores වලට 4gb- 4gb

Share: