Notifications
Clear all

Ram

6 Posts
5 Users
0 Reactions
137 Views
0
Topic starter

Ram wele thinne cl15 , cl16 , cl18 ee monewade

6 Answers
0

CL කියන්නෙ CAS Latency එක (Column Address Strobe or Signal)
රම් එකක data තියෙන්නෙ කොටු වගේ ඒව වල ඒ කොටුව්කට කියන්ව cell එකක් කියල. ඒකෙන් කියන්නෙ ramඑකේ column එකක තියෙන cell එකක තියෙන data ටිකකට යන්න ram එකට කොච්චර clock cycle ගානක් යනවද කියල. ඒ වගේම ඔයා දැකල ඇති ram stick එකේ 18-16-15-14 වගේ ඉලක්කම් ටිකක් මේවලින් කියන්නෙත් එක එක ඒව ඒ කියන්නෙ එක column එකක හොයන latency එක, data read කරන latency එක, column එකක් හොයන latency එක වගේ ඒව.  ඒක අඩු වෙන තරමට ram එකේ speed එක් වැඩී. ගොඩක් අය ram ගනිද්දි බලන්නෙ නැති දෙයක් ඕක,අනික් දේ ram දෙකක් ගැහුවත් හරියටම ඒ දෙක වැඩ කරන්න නම් timing values එක සමාන වෙන ඕනෙ. ඒක නිසා තාමා ගොඩක් වෙලාවට කියන්නෙ ram දෙකක් ගහුවොත් එකම brand එකේ එකම model එකගහන්න කියල. ram kit ගහන්න බැයිනම්

0

16GB Ram එකක් ගහන එකද, 8GB Ram 2ක් ගහන එකද වැඩියෙන් හොද. දන්න එකෙක් කියන්නකො.

0
හැබැයි කොහොමත් 8GB Ram දෙකක් ගහන එක හොදයි.Dual Channel යටතේ 10-15% වගේ Performance වැඩි වෙනවා.ඒ නිසා හොදම දේ 8GB දෙකක් ගහන එක.
PC එක පාවිච්චි කරන්නෙ ගේමින් වලටනම් මේ වීඩියෝ එකෙන් ඔය දෙක අතර තියන වෙනස බලාගන්න.
0

intel(R) core(TM) i3-2120 CPU @ 3.30 GHz mee vage prosser ekakata kochchara pramanayaka R.A.M memory ekak oonada?

0
සාමාන්යෙන් නම් 8GB ප්‍රමානවත්.
0
Quote from Oshada Yasiru on August 17, 2020, 9:28 am

intel(R) core(TM) i3-2120 CPU @ 3.30 GHz mee vage prosser ekakata kochchara pramanayaka R.A.M memory ekak oonada?

මොකක්ද motherboard එක ?

Share: