Notifications
Clear all

Ram

7 Posts
5 Users
0 Reactions
157 Views
0
Topic starter

mama pc ekata DDR3 4gb 1333mhz ram ekak damma meke mama eka danna kalin dala thibune 4gb 1600mhz ram 2k ara 4gb 1333 ram eka dammama ara 1600 ram tikath 1333 wegenne duwanne mama eka bious settings walin wenas karala 1600mhz  speed eken wada karana widihata haduwa eka aulda?

7 Answers
0

1333mhz Ram එකක් දැම්මම ඔක්කොම Ram ටික වැඩ කරන්නෙ 1333 speed එකෙන්.ඔයාට අලුතෙන් දාන්න තිබ්බෙ 1600mhz ram එකක්.එහෙනම් ඔක්කොම 1600 වැඩ කරනවා.

හැබැයිඉතින් ලොකු වෙනසක් වෙන එකක් නෑ 1333-1600 අතර.Ram Capacity එකත් වැඩි උන නිසා.

0
Quote from Dulan Shaminda on July 14, 2020, 7:06 am

mama pc ekata DDR3 4gb 1333mhz ram ekak damma meke mama eka danna kalin dala thibune 4gb 1600mhz ram 2k ara 4gb 1333 ram eka dammama ara 1600 ram tikath 1333 wegenne duwanne mama eka bious settings walin wenas karala 1600mhz  speed eken wada karana widihata haduwa eka aulda?

එහෙම හැදුව කියල වෙනසක් වෙන්නෙ නෑ සාමාන්‍යෙන් ඒ  ram ඔක්ක්කොම එක speed එකකට වැඩ කරන්නෙ ඒ කියන්නෙ තියෙන low ම speed එකට සාමාන්‍යෙන්. ඒක unbalance උනොත් bluescreen වගේ ප්‍රශ්න එන්න පුලුවන්

0
Topic starter

ETHAKOTA RAM EKA 1600 SPEED EKEN NEWAIDA WADA KARANNE?

0

නෑ.මොකක්හරි එක Ram එකක් අඩු Speed එකකින්නම් තියෙන්නෙ ඒ අඩු speed එකෙන් තමා ඔක්කොම වැඩ කරන්නෙ.

(OverClock කරලනම් Speed එක වැඩි කරන්න පුලුවන් තව.)

0

Computer එකක ram ඔක්කොම ටික එකම speed එකෙ run වෙන්න ඔනි.

ඔයා bios setting මරු කරලා 1333mhz ram stick එක 1600mhz manul overclock එකක් කරලා තියෙන්නේ, එහෙම කරාට ලොකු අවුලක් නැහැ.

හැබැයි ඔයා ගහන ලොකු games සහ software වලදී blue screen අවිල්ලා crash වෙනවා නම් එ ram OC එක stable නැ. එවිට manuall OC එක අයින් කරලා ram ඔක්කොම 1333mhz run කරන්න.

*ram voltages වැඩි කරලා 1600mhz stable කරන්න පුළුවන් වෙයි හැබැයි අනිවාර්යයෙන් ram overclocking guide එකක් බලලා හොඳන් තෙරුම්ගෙන කරන්න

0

ai  meke 8gb ma usable wenne naththe (onboard vega graphics thiyenne)

0

onboard නම් තියෙන්නෙ ram එකට ප්‍රමානයක් වෙන් කර ගන්නව ඒක bios එකේ setting වලින් අඩු වැඩි කරන්න පුලුවන්

Share: