Notifications
Clear all

RAM

1 Posts
2 Users
0 Reactions
154 Views
0
Topic starter

16 RAM එකක් කරගන්න 8 GB RAM Card 2 ක් ද ‌හ‌ොද, නැත්නම් 16 GB RAM Card එකක්ද හ‌ොද ?

1 Answer
0

8gb දෙකක් ගැහුවොත් එකට කියන්නේ dual channel ram configuration එකක්, එක 16gb එකක් ගැහුවොත් single channel ram configuration එකක්.

Dual channel දුවද්දී ram එකෙ තියෙන data CPU එකට ඉක්මනින් සහ කාර්යක්ෂමව access කරන්න පුලුවන් නිසා performance වැඩි වීමක් තියෙනවා.

එ නිසා 8gb ram දෙකක් ගහලා 16gb total ram එක ගන්න, එතකොට cpu එකේ උපරිම performance එක ගන්න පුලුවන්.

https://youtu.be/HUuFtbbEdtQ

Share: