Notifications
Clear all

ram

4 Posts
3 Users
0 Reactions
169 Views
0
Topic starter

mage ram eka 2400 16gb ram ekak mata ekath ekka 3200 8gb ram ekak danna puluwanda

 

4 Answers
0
Topic starter

naththan 2400 ekema 8gb ekak danna puluwanda

 

0

Speed එක වෙනස් RAM දාන්න පුලුවන්. 2800Mhz එකකට 3200Mhz දාන්න පුලුවන්. එතකොට වෙන්නෙ 3200Mhz RAM එකත් 2800 හෝ ඊට අඩු වේගයකින් වැඩ කරන එකයි

0
Topic starter

capasity eka adu una kiyala aulak nane

ekiuwe 16 gb ekai  8gb da use karanna aulak nane

 

0

නැ එහෙම අවුලක් නැ

Share: