Notifications
Clear all

Ram

2 Posts
3 Users
0 Reactions
159 Views
0
Topic starter

Mage pc eke board ekata 3000mhz wadi speed Ram ekakata yanwanam overclock kiyala thiyanwa. mage pc ekata 3200mhz wage speed Ram ekak gahuwoth XMP walin overclock karnne nathuwa normal 2666mhz speed eken wada karanna puluwanda.

2 Answers
0

පුලුවන් ඔයා Overclock කරනකම් වැඩ කරන්නේ  normal speed එකකෙන්. එ්ක ගොඩක් වෙලාවට 2666Mhz or 2400Mhz තමයි ඔයා පාවිච්චි කරන CPU එක මත සහ Motherboard එක අනුව වෙනස් වෙන්න පුලුවන්.

0

ram එකේ overclock (xmp - xtreame memory profile) කියන්නෙ. processor එකේ overclocking වලයි සම්බන්දතාවයක් නෑ. ඒක නිසා ram එක 3200mhz support කරන්වනම් xmp profile එකක් active කරන එකෙන් pc එකට හානියක් වෙන්නෙ නෑ. ඔයාට xmp use කරන්න කැමති නැත්නම් ඔයාට normal use කරන්න පුලුවන්. එතකොට use වෙන්නෙ motherboard එක release කරද්දි ඒකට support කියල factory එකෙන් කියන වැඩිම ram speed එක

Share: