Notifications
Clear all

Ram ගැන

1 Posts
2 Users
0 Reactions
136 Views
0
Topic starter

Kingston HyperX FURY 8GB 2400MHz DDR4 & G skill ripjaws 8gb 2400  මේවගේ මොකක්ද වෙනස? cas එකද? g skill එකේ price 13500ක් වෙනවා hyperx Fury eka price 17500k  වෙනවා?hyper x  එච්චර ගණන් වෙන්න මොකක්ද හේතුව,,

 

මේ දෙකෙන් කෝකද හොඳ සමන්නයෙන් ඔයාලා reccommend කරන්නේ කෝකද? මන් g skill එක ගන්න බැලුවේ ගාන අඩු හින්දා

1 Answer
0

RAM වලදි පාවිච්චි කරන RAM එක ඒකෙ එන Heatsink Designs සහ මෑතකදි ඉදන් RAM එකේ තියෙන RGB lighting වගේ අංග අනුව මිල වෙනස් වෙනව. Build එකකදි ඔයාගෙ CPu එකයි motherboard එකයි Support කරන හරි Mhz Speed එකට RAM එක තෝරගන්න.

උදා - 8th gen CPU වල i5 වගේ ඉදන් 2666Mhz Support කරනව. එතකොට 2666Mhz RAm එකක් ගන්න එක තමයි Speed එක සහ price එක අතින් වාසිදායක වෙන්නෙ.

Share: