Ram එකක් දැම්මා.වැඩ...
 
Notifications
Clear all

Ram එකක් දැම්මා.වැඩ කරන් නැ

1 Posts
2 Users
0 Reactions
132 Views
0
Topic starter

කලින් තිබ්බෙ DDR3 2GB RAM එකක් විතරයි.පස්සෙ තව DDR3 RAM එකක් දැම්මා.දැන් සති 3ක් 4ක් ඇති.ඒත් RAM එක පෙන්නන් නැ properties වල.පස්සෙ දාපු එක්කෙනාගෙන් ඇහුවම කියනවා RAM එක තියෙනවා ඒක වෙනම advance settings ද මොකක්ද එකක තියේලු.ලගදි යාලුවෙක් කිව්වා RAM එක හරියට වැදිලද බලන්න කියල.පස්සෙ බැලුවම අලුතෙන් දාපු එකෙ 3න් 1යි වැදිලා තියෙන්නෙ ඉතුරුවා උඩ.ඇහුව බාගෙට නේද වැදිලා තියෙන්නෙ කියල එ අයියගෙන්.ඇහුවම කිව්වා නැ මන් බැලුවා RAM එක වැඩ කියල.එහෙම තිබ්බාමත් RAM එක වැඩ කරනවද වැඩ නැත්තන් කෝමද ඒක හදාගන්නෙ කෝමද

1 Answer
0

නිවැරැදිව Ram install කරන විදිහ මේ video එකේ අග කොටසෙන් බලන්න.

https://youtu.be/BWr5Mb9cp38

Ram සියල්ලම නිවැරැදිව motherboard එක සම්බන්ද උනත් ඒ ram එකක ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. ඒ නිසා වෙන වෙනම වෙන වෙනම තනි ram එකක් පමණක් සම්බන්ද කරලා computer එක on කරල්ල බල්නන.

Share: