Notifications
Clear all

Processor or Virtual Storage & Disk Storage

0 Posts
1 Users
0 Reactions
104 Views
0
Topic starter

මොකක්ද Processor or Virtual Storage වලයි Disk Storage වලයි වෙනස මම website එකක් දැක්කා මේ දෙක වෙන් කරලා තිබ්බා. ඒකේ තිබ්බ විදිහට Processor or Virtual Storage වල 1024 GB =1 TB , 1024 MB = 1  GB එහෙමයි තිබුණේ හැබැයි Disk Storage වල 1000 GB = 1 TB ,  1000 MB = 1 GB මොකක්ද මේ දෙකේ වෙනස? තව Processor or Virtual Storage වලයි Disk Storage වලයි Geopbyte වලින් එහාට තව ඒකක තියෙනවා නම් ඒවත් පහක් හයක් විතර කියලා දෙන්නකො

Share: