Notifications
Clear all

portable hard drive

2 Posts
2 Users
0 Reactions
146 Views
0
Topic starter

portable hard drive ekak tv ekata connect karala films balanna barida connect karata pennan nane ai e hard eka tanscend storejet 25h3

2 Answers
0

සමහර tv වලින් GPT partition hard drives detect කරන්නේ නැති වෙන්න පුළුවන්, තව NTFS විදිහට format කරපු ඒවත් detect නොවෙන්න පුළුවන්.

ඒ නිසා hard drive එක GPT නම් MBR වලට මාරු බලන්න. (guide link)

File system එක FAT32 වලින් format කරලා බලන්න. (guide link)

*ඉස්සෙල්ලාම files ටික වෙන තැනකට backup කරලා ඉන්න.

0
Topic starter

aa hari mn balannam thanks aa

Share: