Notifications
Clear all

Pen Drive copy past speed drope 0

1 Posts
2 Users
0 Reactions
255 Views
0
Topic starter
ඇයි දැන් සමහර පෙන් ඩ්රයිව් වල මොකක් හරි ෆයිල් එකක් කොපි කරන්න දැම්මහම එක එකම අගයකින් කොපි වෙන්න අරගෙන එක පාරට 0 බැහැලා ආයේ අර ගානට ගිහින් ආයේ 0 ට යන්නේ ඇයි? එහම වෙන්න හේතුවක් තියේද? 3.0 පෙන් එක 3.0 පොර්ට් එකකට ගහලත් මෙහෙම යන්න ස්පීඩ් එක ?
Kingston 3.0 pen ekak 12mb ගානෙන් කොපි වෙන එක ගැන මොකද හිතන්නේ?
පරණ පෙන් ඩ්රයිව් වල මිට වඩා හොදට එක දිගට ඩ්රොප් නොවී කොපි වෙනව ෆයිල්ස්
May be an image of text that says "70% complete Copying 11 items from 70% complete to (H:) 11 S Name: ar-1461-1.mp4 Time remaining: About 45 seconds Items remaining: 4 (787 MB) Speed: 1.04 MB/s"
1 Answer
0

විවිධ හේතු තියෙන්න පුළුවන්.

Copy කරන File එක -

1 large file එකක්ද? (zip file / movie file)

Folder එකක් තියෙන පුංචි File ගොඩක්ද (game folder) වගේ දේවල්.

ඒ වගේම File එක Copy වෙන්නෙ

SSD to USB ද  HDD to USB ද? වගේ දේවල්.

ඒ වගේම USB Drive එකේ Speed එක. පාවිච්චි කරල තියෙන Chips වල Read write speeds. මේ හැම දෙයක්ම බලපානව.

 

Share: