Pen Drive එක කට Loc...
 
Notifications
Clear all

Pen Drive එක කට Lock එකක් දැමීම

2 Posts
2 Users
0 Reactions
135 Views
0
Topic starter

කොහොමද pen drive එකකට lock එකක් දන්නේ ?

2 Answers
0

Veracrypt,Rohos disk encryption, Diskcryptor වගේ software වලින් pen drive එකටම password drive encryption එකක් දාන්න පුළුවන්. එහෙම නැත්නම් සරල විදිහට 7zip හෝ winrar software එකකින් අවශය files, folders වලට password දාලා archive කරන්න.

 

 

0
Topic starter

Tnx bro

*ඔතනින් හොදම app එක මොකක්ද, ඔව්වා free ගන්න පුළුවන් ද

*Bitlocker කියන app එක download කරන්න පුළුවන් ද, මගේ ලැප් එකේ ඒ software එක නැ

*ඔහොම lock එකක් දාලා එක් otg එකකින් phone එකට connect කර රා use කරන්න පුළුවන් ද

 

 

 

Share: