Notifications
Clear all

PCIEX1 Slot with nvme

8 Posts
2 Users
0 Reactions
233 Views
0
Topic starter

මගෙ බෝඩ් එක 4th Gen එකක්... මට ඒකට  Nvme එකක් හයි කරන්න ඕන.. මං හැදුවෙ PCIEX1 slot එකට මේ තියෙන pcb එක ගහල ඒකට Nvme  එක සෙට් කරන්න... මොකුත් ප්‍රශ්නයක් නෑ නේද...?? මොනාහරි Gen ප්‍රශ්නයක් එනවද Nvme එකේ..??

8 Answers
0

හරියටම use කරන්න හිතන් ඉන්න parts වල details දන්න පුලුවන්ද ? mobo එකේ model, ssd brand type, ඒකයි adapter එකේ විස්තරයි

0
Topic starter

Adata XPG SX6000 128GB M.2 PCIe NVMe SSD

NVMe PCIe M.2 NGFF SSD To PCIe X1 Adapter Card PCIe X1 To M.2 Card With Bracket

 

මං Nvme එක මදර් බෝඩ් එකට PCIE1 ස්ලොට් එක හරහා install කලා... ඒ වැඩේ ඔක්කොම හරි... සිස්ටම් එක ක්ලෝන් කරන එකත් හරියටම කලා.. ඒත්, Boot option වල Nvme එක පෙනන්නෙ නෑනේ... මට මේකට උදව් කරන්නකෝ...

0

දැන් පෙන්නනවද normal my computer වල. ඔයා bios screen එකේ photo එකක් එවන්න පුලුවන්ද ඒකෙ boot options දාල තියෙන්නෙ legacy ද mbr ද ඒ දෙක change කරල බලන්න බලල save කරල restart කරල ආයිත් check කරල බලන්න

0
Topic starter

man blnnm legacy and mbr option ek... ow ow my computer wla okkoma hariyata pennanava.. ewaye kisima aulk ne... ekama awula tiyenne boot option wla penanne nti ek vitri...

0
Topic starter

mbr option eka nne

0
Topic starter

me

0
Topic starter

mbr optin ek nne

0
Topic starter

me

Share: