Notifications
Clear all

PCie to Nvme converter

3 Posts
3 Users
0 Reactions
176 Views
0
Topic starter

නෝරමල් hdd drive එකක් විතරක් දැනට use කරන්නේ.NVME slots නෑ සාමාන්‍ය motherboard එකට Nvme card එකක් දාන්න පුලුවන්ද? ඒ කොහොමද?වැඩේ සාර්තක ද? sata cable එක විතරයි තියෙන්නෙ!

 

3 Answers
0

ඔයාට SSD එකක් පාවිච්චි කරන්න පුළුවන් SATA interface එක තියෙන. දැනට තියෙන SATA 3 සම්මතය හරහා 600MBs දත්ත හුවමාරු කරන්න පුළුවන් උනත් සාමාන්‍ය HDD එකකින් transfer වෙන්නෙ 150 MBs වගේ ප්‍රමාණයක්. SATA SSD එකක් දාගත්ත නම් 600MBs වලට කිට්ටු වේගයක් ලැබෙනව.

මේක බලන්න

https://www.youtube.com/watch?v=1E9Vedq7tU8&t

0
Topic starter

Thank u Priya aiya.

H61h2-tm7 board eka.ssd ekk tamai danna wenne neda.

 

0

ඔයාට ලේසිම වැඩේ sata cable එකක් හරහා sata 2.5" inch ssd එකක් දාන එක. ඔයාගේ motherboard එක sata II (3Gb/s) නිසා ssd එකේ full speed ගන්න බැහැ හැබැයි එහෙම උනත් hard drive එකකට වඩා speed වැඩි. ඒ නිසා ssd upgrade එකක් කිරීම වටිනවා.

 

Share: