Notifications
Clear all

PCI Slot Nvme Drive

1 Posts
2 Users
0 Reactions
192 Views
0
Topic starter

Expention card එකක් හරහා PCI Slot එකට Nvme drive එකක් සම්බන්ධ කිරීමෙන් එහි speed එක යම් කිසි ආකාරයකට bottleneck වීමක් සිදුවෙනවා ද ?

1 Answer
0

ගොඩක් pcie NVME m.2 ssd වලට ඉල්ලන්නේ pcie 3.0 lanes 4ක්‌ (pcie 3.0 x 4). ඔයාගෙ motherboard ඒකෙන් සහ m.2 explanation card එකෙන් එ lanes ප්‍රමාණය දෙන්න පුලුවන්නම් speed එකට අවුලක් වෙන්නේ නෑ(no bottleneck).

Share: