Notifications
Clear all

PCI NVME

2 Posts
2 Users
0 Reactions
114 Views
0
Topic starter

mage 4th gen pc ekak

Asus H81 Board eka

Mekata PCI port ekata Adeptar ekak dala M.2 ekak gahana eken

Sata ssd ekak gahanawata wada hda profomance ekak gnna puluwan weida

Nathnam therumak nadda.. e wade

2 Answers
0

ඔයාගෙ processor එකත් 4th gen නිසා ඔයා ලොකූ memory intensive task වලට යන්නෙ නැත්නම් sata එකකට යන්න ඒක හොදටම ප්‍රමානවත්

මගේ පරන desktop එකේ sata 240 එකක තියෙනව

Laptop එකේ nvme 1tb එකක තියෙන්නෙ sata එක 400 -500 යද්දි crystal disk mark test එකෙන් nvme එක 1.5GB වගේ යනව ඒත් සාමාන්‍ය වැඩ කරද්දි නම් දෙකේ වෙනසක් හොයන්න බෑ. Stat up speed එක තත්පරයක් දෙකක් වෙනස් ඇති

0
Topic starter

thnxxx aaaa hma ekatama help ekak denawata

Share: