Notifications
Clear all

pci express revision

1 Posts
2 Users
0 Reactions
159 Views
0
Topic starter

mage lap eka pallehaa thiyena crystal disk info eke screenshot eke vidhihata mage laptop eka pcie express version 3.o nedha anee mata mekata pahadhili pilithurak dhennako.

1 Answer
0

ඔකේ තියෙන්නේ ඔයාගේ ssd එක දැන් pcie 1.0 x2 විදිහට දුවන්නේ, ඔයාගේ ssd එක pcie 3.0 x4 වෙනකම් supported කියලා (link). Pcie 1.0 x2 වල speed එක අඩු නිසයි ඔයාගේ ssd එකේ benchmarks speeds අඩු(කලින් දාල තිබ්බ post අනුව).

 

Share: