Notifications
Clear all

PCI-E 1x to 16x Riser Card + NVME Expansion Card + NVME Drive = ?

6 Posts
2 Users
0 Reactions
205 Views
0
Topic starter

pci-e 1x to 16x riser card ekakata nvme expansion card ekak gahala nvme drive ekak use karanna puluwanda? safety eka kohomada? power eka denne kohomada? me gana danna kenek innawanam kiyanna, loku udauwak.

6 Answers
0

ඔයාගේ photo එකේ වගේ adapters තියෙන්නේ crypto mining වලදී graphic card connect කිරීමට. Nvme ssd වලට භාවිතා කිරීමට සුදුසු නැහැ.

තව M.2 nvme ssd වලට pcie 3.0 x2 හෝ x4 link එකක් අවශ්‍යයි. ඒ නිසා pcie x1 link එකක් භාවිතා කරොත් ssd එකේ full speed ගන්න බැහැ. Motherboard එකේ pcie 4x slot එකක් තියෙනවා නම් පහළ photo එකේ වගේ pcie x4 to m.2 adapter එකක් භාවිතා කරන්න පුලුවන්.

මේ නිසා මම නිර්දේශ කරන්නේ සාමාන්‍ය sata ssd එකක් භාවිතා කිරීම.

0
Topic starter

thanks! attatama mage motherboard eke pci-e 2.0 x1 slots 2k tiyenne. x16 eke vga eka.

sata 2 slots tiyena nisa sata ssd ekakin mata yanna puluwan maximum speed eka 300mbps. et pci-e 2.0 x1 slot ekakata nvme ssd ekak connect kalot maximum speed eka 500mbps ganna puluwan. mn tikak hoyala baluwa me gana. eka salakiya yuthu speed ekak mata.

mn laga pci-e x4 to m.2 adapter ekak tiyenawa. eka motherboard ekata connect karaganna puluwan solution ekak baluwe.

mata pci-e x1 to x4 riser card ekak use karanna barida me wage?

0

දැනටම m.2 to pcie adapter එකක් තියෙන නිසා පහළ photo එකේ තියෙනවා වගේ සෘජු pcie x1 to x16/x4 adapter(riser) එකක් ගන්න බලන්න. එකේ pcie slot power එක යන නිසා වෙනම power දෙන්න අවශ නැහැ.

මේකක් භාවිතා කරන්න බැරි උනොත් පමණක් USB cable හරහා යන adapater එකක් ගන්න. ඒවාට වෙනම sata/molex power cable එකක් දෙන්න අවශ්‍යයි.

0
Topic starter

thanks! me eka vidiyakinwt pc eke anit parts walata ho nvme drive ekata haniyak wena ekak na neda?

0

හොඳ quality adapter එකකින් හානියක් වෙන්නේ නැහැ, ඒවල reviews බලලා මිලදී ගන්න.

0
Topic starter

thank you very much! loku udauwak kale...

Share: