Notifications
Clear all

PC backup software

2 Posts
2 Users
0 Reactions
310 Views
0
Topic starter

PC එකක තියෙන filers තව PC එකකට backup  කරන software එකක් දන්නවද? network එක හරහා. ඒ වගේම PC කීපයක තියෙන files එක PC එකක backup වෙන්න ඕනේ. photography සහ  videography  වල files backup system එකක් හදාගන්නි ඕනේ. අඩු ගානකට.

Image result for backup server

2 Answers
0

Software නම් ගොඩක් තියෙනව. Windows server එකක් හරහාත් මේක කරන්න පුලුවන්.

https://www.easeus.com/backup-utility/network-backup-software.html

https://www.techradar.com/news/the-best-free-pc-backup-software

 

EaseUS, Norton වගේ software එකක් පාවිච්චි කරන්න බලන්න.

0
Topic starter

Bohoma sthuti...

Share: