Notifications
Clear all

Os move to ssd

1 Posts
2 Users
0 Reactions
122 Views
0
Topic starter

Ssd ekata dn tiyena os eka me widiyatama danna puluwan software ekak tiyenwada

Aluthenma windows dana ekada ntnm me os eka move karana ekada hoda

1 Answer
0

ssd cloning softwares තියෙනව  EaseUS Todo Backup වගේ එකක free version එක උනත් ප්‍රමානවත් වෙයි එ වැඩේට . ඒත් ඔයාට ප්‍රශ්නයක් නැත්නම් අලුතින්ම windows දන්න. මොකද clean installation   එකක්නෙ ඉතින් අලුත් එකක් වගේ වැඩ කරන්න පුලුවන්. original windows නම් තියෙන්නෙ බයවෙන්න එපා ඒ key එක නැතිවෙන්නෙ නෑ අලුතින් දාල internet connect කරාම ආයිත් automatic windows activate වෙනව

Share: