Notifications
Clear all

Optane memory

2 Posts
2 Users
0 Reactions
255 Views
0
Topic starter

Task manager aken hard disk aka read karana data penwanawa wage Intel Optane memory akaka data read karana widiha balaganna kramayak nadda?

2 Answers
0

Intel Optane කියන්නෙ Caching memory එකක්. ඒක පාවිච්චි වෙන්නෙ නිතරම භාවිතා කරන Data තියාගන්න - සරලවම කිව්වොත් RAm එකක් වගේ ක්‍රියාවක් තමයි වෙන්නෙ. මේ නිසා HDD එකෙන් වගේ Read write බලාගන්න විදිහක් නැහැ.

https://www.youtube.com/watch?v=M0PP8LF_s3Q

0
Topic starter

Optane memory akak thiyenawanam e computer akata SSD hard akak gahanna baida?

Share: