Notifications
Clear all

Nvme write speed slow in windows 11

2 Posts
2 Users
0 Reactions
189 Views
0
Topic starter

Windows 11 වලදි nvme gen 3 එකක read speed එක 1600mb තියනවා

Write speed එක යන්නෙ 65mb

Windows 11අලුතින්ම boot කර ගමන් write speed 1100mb තිබුනා

Update කරපු ගමන් තමයි එක පාරටම අඩු උනේ

මේකට solution එකක් දෙන්න  පුලුවන්ද?

 

2 Answers
0

Read Write Speed එක Check කරේ මොන Software එකෙන්ද? Drive එක Full වෙද්දි Speed අඩු වෙන්න පුළුවන්. Drive - temp Health බලන්න.

Temp එක වැඩි නම් Slow වෙන්න පුළුවන්.

0
Topic starter

Crystal disk mark එකෙන් බලුවෙ

අලුතින්ම ගත්ත nvme එකක් storage fill වෙලත් නැ

Warranty දාන්නවෙයිද?

 

Share: