Notifications
Clear all

Nvme vs M.2

1 Posts
2 Users
0 Reactions
167 Views
0
Topic starter

Normal sata m.2 drive එකකට වඩා Nvme drive එකක speed එකේ වෙනස % කොපමණද?

1 Answer
0

SATA M.2 එකක සාමාන්යෙන් 450-600MB වගේ තමා තත්පරයකට.

Nvme එකක් 3000-4000MB වගේ තත්පරයකට Read කරනවා සාමන්යෙන්.

මේ speed Brand එක/ මොඩල් එක අනුව වෙනස් වෙනවා.

Share: