Notifications
Clear all

NVMe to 8th gen laptop

1 Posts
2 Users
0 Reactions
126 Views
0
Topic starter

mage lap eka predator helios 300 8 gen i5. eke m.2 nvme slot ekk thiyanawa ekata onima speed range ekaka nvme ekak support karaida.(ram 8gb, vga 1060 6gb)

1 Answer
0

ඔව්.speed එක ප්‍රශ්නයක් නෑ.NVME එකක් PCI Lanes එකක් හරහා තමයි conect වෙන්නෙ.

Laptop එකේ model එක google search කරල බලන්න.මොකද සමහර laptop වලට nvme support නෑ.SATA M.2 SSD විතරයි සපෝට් කරන්නෙ.එහෙම උනත් HDD එකකට වඩා සෑහෙන්න speed.

Share: