Notifications
Clear all

Nvme ssd

1 Posts
2 Users
0 Reactions
175 Views
0
Topic starter

Nvme ssd walaa stmagic wagee brand walata wada Kingston samsung wagee brand hodaida..... stmagic wage brand slow wennwa kyllll kattiyaa kiyannwa ekaiii... budget nvme ssd kiyanne ewatada

1 Answer
0

Stmagic products වලට reviews හොයාගන්න අමාරුයි, ඒ නිසා performance ගැන හරියටම කියන්න අමාරුයි.

Kingston, Samsung වගේ brands ගන්න එක වඩා ලේසි, ssd එකට reviews බලලා අවශ්‍ය speed තියෙන එකක් තෝරාගන්න.

Share: