Notifications
Clear all

Nvme heat issue?

1 Posts
2 Users
0 Reactions
138 Views
0
Topic starter

samsung evo 970 500gb nvme eka 50°c wada heat wenawa. Bord eka msi z170 M7 ekak  nisa m.2 heat sink enne na. Mekata wisandumak denna?

1 Answer
0

ඔයා මොනවා කරන ගමන් ද ssd එකේ temperature එක බැලුවේ?

SSD එක load එකක් යටතේ උපරිම 50°c වගෙ යනවා නම් අවුලක් නැ.

Samsung ලාගේ specifications වලට අනුව මේ ssd එකේ උපරිම operating temperature එක 70°c. Temperature එක 70°c යනවා නම් ssd එක thermal throttle වෙලා performance අඩු වෙනවා සහ SSD එකේ lifespan එකට හොඳ නැ.

https://www.samsung.com/semiconductor/minisite/ssd/product/consumer/970evo/

SSD එක load එකක් යටතේ 70°c යනවා නම් වෙනම m.2 heat sink එකක් දාන්න වෙයි.

Share: