Notifications
Clear all

Nvme Heat

3 Posts
3 Users
0 Reactions
198 Views
0
Topic starter

මම use කරන්නේ Samsung 980 Nvme එකක්. ( PCI Gen.3 )
මම ලගදි Liquid cooler upgrade එකකට ගියා. මීට කලින් තිබ්බේ intel Stock cooler එක ..
Stock cooler එකේ Fan Airflow එක නිසා මෙච්චර කල් ලොකු ගැටලුවක් තිබ්බෙ නෑ. ඒත් liquid cooler එකට ගියාම cpu fan එකෙන් තිබ්බ support එක නැති වෙලා ssd එකේ heat එක ටිකක් වැඩි උනා. දවල් තමා ලොකුම අව්ල. IDLE - 42-45 වගේ යනවා දවල්ට. වැඩක් කරද්දි 47-50c වගේ වැඩි වෙනවා.
Liquid Cooler , Ram , GPU 3 ට කොටු වෙලා වගෙ Nvme එක තියෙන්නේ. ඒක නිසා Casing එකේ හොද Airflow එකක් තිබ්බත් Ram එකෙන් block වෙනවා ඒක පින්තූරේ තියනවා වගේ. ( Casing : Cooler Master TD500 Mesh with 3 cooler master font fans )

දැනට Aliexpress එකෙන් ගෙනාපු පොඩි heatsink එකක් එක්ක thermal pads දාල තියනව.

Nvme heat එක 50c වලට යන එක ලොක් ගැටලුවක් වේවිද  SSD එකේ health එකට. ( Performace drops නම් ගැටලුවක් නැ වැඩිය )

3 Answers
0

හායි..!! අලුත් PC එකක් හැදුවද? ඉස්සර Core 2 Duo එකක් නේද තිබ්බේ. Congrats..

මමනම් හිතන්නේ ලොකු අවුලක් නෑ Load එකේ උපරිම කීයට වගේද යන්නේ. සාමාන්‍යන් 70 වගේ වෙනකන් අවුලක් නෑ Nvme SSDවලට. අලි එකේ මම දැක්කා Fan තියෙන Heatsink තියෙනවා පොඩ්ඩක් බලන්නකෝ.

Idle kohomada?

0
Topic starter

PC එක upgrade කරලා ගොඩක් කල් 😌 thanks.
මාත් හිතනවා 50 ට අඩු temp එකක ගැටලුවක් වෙන එකක් නෑ. HDD වලටත් 40c නේ recommend කරන්නෙ. Nvme එකක් 50 යන එක අව්ලක් නැති වෙයි. ( දැන් නම් 46c තමා උපරිම. එතනින් එහා ගියේ නැ )

0

ඔක නම් ගැටලුවක් වෙන්න පුලුව්න් NVME Health එකට. මගෙත් GPU එක ගොඩක් ලොකුයි,ඉතින් NVME එක cool වෙන්නේ නැති තරන් air එකෙන් එත් මගෙ 42 'c පනින්නෙ නෑ forza 5 play කරද්දිවත්, so පොඩ්ඩක් හොයන්න ඔයාගෙ අවුල :/

+option 1 : maintain airflow

+option 2 : find better quility heat shield

following temps are room temps; time 11.46 AM (nearly 36 'c )

Share: