Notifications
Clear all

Nvme card ekak pci E slots ekata gahanne nethuwa pci slots ekata gahanna puluwan da

2 Posts
3 Users
0 Reactions
150 Views
0
Topic starter
  • Nvme card ekak PCI E slots ekata gahanne nethuwa PCI slots ekata gahanna puluwan da.
  • PCI E slots ekata VGA card ekak gahala thiyenne
2 Answers
0

Nvme එකක් ගහන්න වෙනම Port එකක් තියනවා. ඒක Connect වෙන්නෙ නම් PCI Lane එකක් හරහා.

VGA එක ගහල තියෙන්නෙ PCI 16x Port එකකට. ඒක ගලවන්න ඕන වෙන්නෙ නෑ. මදබෝඩ් එක Support නම් අගලක් වගේ දිග වෙනම පෝට් එකක් තියනව NVME වලට.

0
Quote from Uditha Asiri on October 31, 2020, 4:40 pm
  • Nvme card ekak PCI E slots ekata gahanne nethuwa PCI slots ekata gahanna puluwan da.
  • PCI E slots ekata VGA card ekak gahala thiyenne

NVME ssd එකක් උනත් connect වෙන්නෙ motherboard එකේ තියෙන m.2 port එක හරහා ඒක connect වෙන method එක තමයි NVME කියන්නෙ. සාමාන්‍ය market එකේ තියෙන nvme ssd. PCI port එකට ගහන්න බෑ. පොඩ්ඩක් බලන්න motherboard එකේ specification යටතේ ඒකෙ m.2 port එකේ PCI 3.0 support ද කියල

Share: