Notifications
Clear all

NVMe and BIOS

3 Posts
2 Users
0 Reactions
153 Views
0
Topic starter

NVMe raid mode eka kiyannne mokakda ?

 

3 Answers
0

NVMe ssd දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණය එකතු කරලා එක storage device එකක් කරන්න පුළුවන් NVMe raid වලින්.

0
Topic starter

Raid installer kiyanne mokakda ?

 

0

ඔයාගේ motherboard එකට සම්බන්ද raid setup/driver එකක් වෙන්න ඇති, මේ ගැන වැඩි විස්තර ගන්න motherboard manual එකේ raid guide එක බලන්න.

Share: