Notifications
Clear all

Nvme

2 Posts
3 Users
0 Reactions
197 Views
0
Topic starter

Aftermarket nvme heatsink ekak set karanna nvme eka galawala apahu plug karama awlak weida

2 Answers
0

ne

0

NVME එකක් ගලවල නැවත හරියටම Fix කරාට ගැටළුවක් වෙන්නෙ නැහැ. After market Heatsink එක NVMe එකට Pressure එකක් නොවෙන විදිහට දාගන්න. සමහර ඒව Full කද කරාම NVMe එක නැමෙනව.

Share: