Notifications
Clear all

Nvme

1 Posts
2 Users
0 Reactions
169 Views
0
Topic starter

මම පාවිච්ච් කරන්නේ Samsung 980 - 500GB Nvme එකක්. මෙක 3500MBs speed එකක් තියනවා. නමුත් Crystal disk mark, නැත්නම් Samsung Magician වගේ මොන Software එක test කරල බැලුවත් Speed එක 900MBs වගේ යන්නේ උපරිම.. ( Samsung Magician Software එක හරහා Full Performance දාල තිබ්බත් එහෙමයි )

මේකට හේතුව මොකක් වෙන්න පුලුවන්ද ?

1 Answer
0

Motherboard එක මොකක් ද සහ කිවෙනි slot එකේද තියෙන්නේ?  තව crystaldiskinfo හරහා overheat වෙනදා බලන්න.

HWinfo64 install කරලා sensor & summary only untick කරලා run කරන්න. එකේ BUS section එකේ ssd එකට ලැබෙන pcie version & link width බලන්න. Samsung 980 වලට pcie 3.0 & 4x width අවශයයි.

Share: