Notifications
Clear all

Not turning on

3 Posts
2 Users
0 Reactions
174 Views
0
Topic starter

මම daraz එකෙන් pc එකට ddr3 8gb ram එකක් ගෙන්නුවා ඒක pc එකට සෙට් කරාම පස්සේ preparing automatic repair කියල වැටෙනවනේ ඒ ගෙනාපු ram එක ගලවල තිබ්බ ram ගැහුවම ගැහුවම හොදට on වෙනවා තියෙන්නේ ddr3 1600mhz ram ගෙනාවෙත් ඒ speed එකේම ram

3 Answers
0

RAM upgrade කරද්දි එකම brand එකෙන් model numbers සමාන වෙන ram sticks දාන එක වඩා සුදුසුයි. එකම speed උනත් ram brands වෙනස් වෙද්දී සමහර විට ප්‍රශ්න එන්න පුළුවන්.

  • ඔය අලුත් ram එක විතරක් ගහලා බැලුවාද?
  • වැඩ කරන ram එක motherboard එකේ ඔක්කොම slots වලට ගහලා බලන්න, motherboard එකේ අවුලක් ද කියලා බලන්න
  • Ram ඔකොමා ගහලා BIOS එකට යන්න බලන්න, ඔක්කොම ram detect වෙනවා ද කියලා බලන්න.
0
Topic starter

Bious වලට ගියාම ඔක්කොම ram එක පෙන්නනවා කලින් තිබුනේ 12gb අලුත් එකත් එක්ක 20gb පෙන්නවා bious exit උනාම පස්සේ අර විදිහට වැටිලා තියනවා ඒ ram එක විතරක් ගහල බැලුව එත් එහෙමමයි ports වෙනස් කලත් හරි යන්නේ  නෑ

0

එහෙම නම් ගොඩක් වෙලාවට ඒ අලුත් ram එකේ අවුලක් වෙන්න පුළුවන්. වෙන PC එකකට අලුත් ram ගහල බලන්න පුළුවන් නම්. Daraz එකේ warranty එහෙම තිබ්බා ද?

Share: