Notifications
Clear all

Normal RAM Usage

2 Posts
2 Users
0 Reactions
121 Views
0
Topic starter
  • මගේ Windows 10 64-Bit Latest Update එක  තියෙන්නේ. Computer එක Normal තියෙද්දී 2.5GB වගේ USE කරනවා. ඒක සාමාන්‍යද ? Total RAM එක 6-GB.
  • 8GB RAM Stick එකක් තියෙන්නේ. 2GB VGA එකට ගියාම ඉතුරු වෙන 6-GB වලින් 2.5GB Idle තියෙද්දී Use වෙනවා. එතකොට ඉතුරු වෙන්නේ 3.5GB වගේ.
  • මෙහෙම නිකන් තියෙද්දී 2.5-GB RAM use වෙන එක සාමාන්‍යද ???
2 Answers
0

Mageth Win 10 64bit

4gb ram normal welawata Ram eka 75% wage ynwa

0

@Chandula

Share: