Notifications
Clear all

New ram not working

1 Posts
2 Users
0 Reactions
139 Views
0
Topic starter

pc spec;

core 2 duo 2.9ghz

intel g41 board

win 7 64bit

 

aiye man ali express eken ram ekak order kara..eka mage pc spec ekka match wenawa..link ekai photos dala tynw..DDR3 4gb ekak..

 

eth man eka gahala on krma display on wenne nane...man parana ekai aluth ekai gahala baluwa..eth on wenne naa..man aluth eka witarak gahala baluwa..eth naaa...parana eka witarak gahuwama weda...anee mekata ikmnt answer ekak dennakooo...ram details tika yata tynw

old ram; ddr3 2gb 1333mhz

new ddr3 4gb 1600mhz

 

link ram: https://www.aliexpress.com/item/32931429887.html?spm=a2g0s.9042311.0.0.77c94c4dHZzCGz

1 Answer
0

 

මුලින්ම අලුත් එක විතරක් වෙන වෙනම ram slot වලට ගහල එකින් එකට bios reset කර කර බලන්න

1 ram එක  වෙන machine එකකට ගහල බලන්න. වෙන ඒවට mix නොකර ගහන්න ළ. ඒත් වැඩ කරන්නෙ නැත්නම් ඒක video record කරල dispute එකක් open කරල සල්ලි refund කරගන්න.

2. Speed දෙකක ram එකට use කරන්න එපා එහෙම දැම්ම ම එක්කො අඩු එකේ speed එකෙන් හරි ඊටත් අඩු speed එකකින් තමා වැඩ කරන්නෙ

Share: