Notifications
Clear all

New HDD

1 Posts
2 Users
0 Reactions
139 Views
0
Topic starter

මම දැනට මගේ PC එකේ HDD Disk දෙකක් පාවිච්චි කරනවා එකක් windows run වෙන්න අනිත් එකේ film / photos /songs තමයි තියෙන්නේ.

මට දැනගන්න ඕනේ අලුත් PC එකකට මගේ film / photos /songs තියන HDD එක ඒ film / photos /songs එක්කම අලුත් PC එකකට ගහලා පාවිච්චි කරන්න පුලුවන්ද.

ඒ film / photos /songs වලට මොනවත් හානියක් වෙයිද.?

1 Answer
0

Computer අතර hard drives මාරු කරන්න පුළුවන් data වලට ප්‍රශ්නයක් වෙන්නේ නැතුව.

Share: