Notifications
Clear all

NAND

2 Posts
2 Users
0 Reactions
166 Views
0
Topic starter

Sata ssd ekak ganna yaddi thamai ahanna hambune mokakda meken wenne?

Gigabyte 240gb ssd ake thiyenne NAND FLASH kiyala

Adata 240gb ake thiyenne 3d nand kiyala

Poddak hoyala baluwahama dakka SLC,MLC,TLC,QLC wage technologies thiyenawa kiyala meken mokakda wenne mokakda hoda?

Gigabyte or adata ssd recommend ekak denna

 

2 Answers
0

sata, nvme, m.2 ගැන දැනගන්න මේ link එකෙන් බලන්න

මෙකයි ssd හදල තියෙන්නෙ ic වලින් නිසා ඒ ic හයි කරන්න surface එකක් ඕනෙ ඉස්සර ssd වල ic හයි කරේ 2d surface එකක ඒ කියන්නෙ දිග හා පළල පමනක් තියෙන surface එකක ඒත් අලුතින් ආපු technology එක තමයි 3d nand කියන්නෙ ඒකෙදි ssd වල chip හයි කරන serface එකේ කදු කදු හදල ඒ කදු වල සිරස් අතටත් හයි කරනව ඒකෙන් වෙන්නෙ density එක වැඩි වෙන එක ඉතින් එතකොට වැඩිපුර data store කරන්න පුලුවන්. samsung වල ඒකට කිඅන්නෙ v-nand කියල

අනික තමයි SLC,MLC,TLC,QLC

SLC - කියන්නෙ එක memory cell එකක එක bit එකක් විතරක් තියාගන්න එක

MLC - කියන්නෙ එක memory cell එකක bit 2 දෙකක් තියාගන්න එක

TLC - කියන්නෙ එක memory cell එකක bit 3ක් තියාගන්න එක

QLC -කියන්නෙ එක memory cell එකක bit 4ක් තියාගන එක

මේ තාන්ක්ශනයන්ගෙන් පහලට යන්න යන්න එක වර්ග ඒකකයක තියාගන්න පුලුවන් data capacity එක වැඩි වෙනව ඒත් reliability එක අඩු වෙනව ඒ කියන්නෙ එක cell එකක 2ක් තියාගන්න කොට ඒ cellඑක වැඩි වාරයක් use වෙනවනෙ ඒක නිසා ඉක්ම්න්ට ware out වෙනව SLC වලට වඩා. ඒ වගේමයි අනික් ඒවත් පහලට යද්දි.

SLC වගේ ssd නම් සාමාන්‍යය consumer use එකට එන්නෙ නෑ

 

0
Topic starter

3d nand kiyana technology ekakth ekka ena ssd anith ewa walata wada hodai da

Share: