Notifications
Clear all

my ram not work

1 Posts
2 Users
0 Reactions
148 Views
0
Topic starter

crucial ddr4 16GB stics. 2400mhz speed.

me ram eka witharak gahala pc eka on kalama pc eka on wenne ne.

8GB 3000mhz corsair ram 2k thiyenawa ekath ekka gahuwama on wenawa bios walath 32GB pennanawa. eth pc eka on karala task maneger giyama ram eka 32gb pennuwata  wedakaranne 8GB kiyala pennanawa. ram ekath weda karanawa. ai ehema wenne.

cpu eka amd ryzen 7 2700x-ryzen5 1600x-intel i7 7700 me cpu thiyena pc 3katama dala beluwa ram eka eth weda ne.

motherboard gigabyte x470 gaming x-asus x370f-asus h270 me 3

ai weda neththe kiyala help karanna puluwanda

 

1 Answer
0

Crucial ram එක තනියෙන් වැඩ නැහැ කියන්නේ එකේ ප්‍රශ්ණයක් වගේ, windows memeory diagnostic test එකක් run කරලා බලන්න. Warranty තියෙනවා නම් return කරන්න බලන්න.

හරියට brands/models match වෙන්නේ නැති ram ගැහුවමත් මෙහෙම ram incompatibility issues එන්න පුළුවන්. දැනට තියෙන corsair 8gb වල model එකෙන්ම අලුත් ram ගන්න upgrade එකට, නැත්නම් අලුතෙන් 32gb ram kit එකක් ගන්න.

 

 

Share: