Notifications
Clear all

My hard drive problem

1 Posts
2 Users
0 Reactions
220 Views
0
Topic starter

Mage laptop Computer ake HDD eka SSD hard akak kiyala task manager ake penwnne ai.?Disk defragment karanna denneth na.opatane memory aka nisada nathnam wena hethuwak thiyeda.?

1 Answer
0

Optane memory එකෙන් hard drive එකක් accelerate කරාම එක ssd එකක් විදිහට පෙන්නන්නේ. එහෙම කරාම disk defragmenting කරන්න නොදීමත් සාමාන්‍ය දෙයක්. එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ

Share: