Notifications
Clear all

moniter display auto light off and on 1 secound

4 Posts
3 Users
0 Reactions
149 Views
0
Topic starter

i5 2nd gen(2400- 3.1GHz

8gb ram

2gb gt 710 vga

windows7 64bit

aiye mage pc eke monitor eke display eka auto off wela on wenawa..ekiuwe kalu wela aaith hari yanawa..meka 1 secound wage wenne..eka power supply eke aulak da..

power supply eka 450w ekak...

man ups ekak use krnne na...

4 Answers
0

Display එක මේ විදිහට වෙනවනම් Troubleshoot කරන්න කලින් පහත දේවල් බලන්න.

Display එක On OFF වෙන එක Display එකේ power cable එකේ loose connection එකක් නිසා වෙන්න පුළුවන්. - මාරු කරල බලන්න

Display එක on OFF වෙද්දි Power supply එකේ අවුලක් නම් System එකත් Crash වෙන්න - BSOD එන්න පුළුවන්. ඒ නිසා එහෙම දෙයක් වෙන්න අමාරුයි.

on OFF වෙද්දි UPS එකෙන් Click එකක් එනවද බලන්න (Click සද්දයක්)

on OFF එකේදි VGA Driver error / recovery message එනවනම් Driver Issue එකක්.

ඉහත දේවල් එකක්වත් නෙමෙයිනම් Graphic Card එක Check කරල බලන්න වෙනව. GPUZ එකෙන් Heat එක බලන්න. Card එකේ වෙන port එකකින් test කරල බලන්න.

0
Topic starter

aiye mn ups ekak use karanne na..normal current eka dila tynne...

crash wenne naaa..e nisa power supply eke aulk nemei wenna athi...

vga drivers errors monawath watenne na..simple off wela on wenawa thapparekin..

mn gpuz eke result eka dannam yatin..

0

vga cable වල ප්‍රශ්නයක් වෙන්නෙ පුලුවන් පුලුවන්නම් වෙන cable එකක් හොයාගෙන connect කරල බලන්න

0
Topic starter

ow eka wenna athi..thanks aiye..ela

Share: