Notifications
Clear all

MBR or GPT

4 Posts
4 Users
0 Reactions
350 Views
0
Topic starter

SSD ekak aluthin  pc ekata set karala  manage gihin eka mount karanna yaddi GPT da MBR da ahanawane ekata mokakda denna hoda...

boot device eka videyata thiyanna yanne ssd eka partion karanne nam na....

wadi speed ekak gnna puluwan mokenda

4 Answers
0

MBR කියන්නෙ පරණ method එක. GPT Guided Partition Table එක තෝරන්න.

0
Topic starter

MBR dunnama SSD eke spped eka adu wenawada.... Boot weddi ehema

0

ow

0

MBR හා GPT කියන්නෙ partition හදාගන්න ක්‍රම දෙකක් ඒකෙන් MBR තමා මුල ඉදන් තිබ්බ ක්‍රමය ඒක ගොඩක් පරන os වලට support කරනව. ඒ වගේම bios වලත් legacy(bios) කියන පරන mode එකට support කරනව. ඒත් ඒක උපරිම 2tb වෙනකන් විතරයි hard drive support කරන්නෙ අනික partition 4යි හදන්න පුලුවන්. ඒත් gpt කියන්නෙ අලුත් ක්‍රමයක් ඒකෙ විදිහට අපිට ගොඩක් ලොකු ප්‍රමානයක් හදන්න පුලුවන් ඒ වගේම UEFI කියන mode එකෙන් boot කරන්න පුලුවන්.  එත් සාමාන්‍යෙන් windows xp 64 bit එකෙන් උඩ os වලට විතරයි ඒක support කරන්නෙ. ඒ දෙකේ speed වලනම් ලොකු වෙනසක් නෑ ඒත් අලුත් machine එකකන්ම් gpt විදිහට කරන එක හොදයි මොකද boot කරද්දි uefi විදිහට support කරන්න තමා ගොඩක් os හා motherboard තියෙන්නෙ. අනික ඒකෙන් එන වාසි ප්‍ර්මානය වැඩී ඒක නිසා ssd එක gpt කරන්න. අලුත් machine එකකන්ම්

Share: