Notifications
Clear all

M.2 ssd VS sata ssd

6 Posts
4 Users
0 Reactions
253 Views
0
Topic starter

M.2 ssd එකක් සහ sata ssd එකක් අතර තිය‍ෙන වෙනස මා‍ෙකක්ද?

මේ දෙක‍ෙන් Speed මා‍ෙකක්ද?

Internal විදිහට  Use කරන්න හොදම මා‍ෙකක්ද?

6 Answers
0

M2 සහ SATA SSD අතර තියෙන වෙනස Form Factor එකයි. SATA SSD එකක් SATA interface එක හරහා connect වෙද්දි වඩාත් අලුත් M2 interface එක හරහා Power සහ Data දෙකම M2 SSD එක ලබා ගන්නව.

M2 එක ප්‍රමාණයෙන් කුඩයි.

M2 port එක හරහා SSD එක Connect කරත් සාමාන්‍ය SATA port එකක් Disable වෙනව මොකද M2 drive එක මේ SATA connection එක හරහා තමයි RAM / CPU එක්ක සම්බන්ධ වෙන්නෙ.

මේ දෙකේම වේගය සමානයි. මොකද SSD වල වේගය සීමාකාරී වෙනව දැනට තියෙන SATA 3 Data transfer speeds වලින්. ඒ නිසා SSD / M2 දෙකම එකම වේගයකින් තමයි සම්බන්ධ වෙන්නෙ.

SSD Drive එකක් පහසුවෙන් ගලවන්න හයිකරන්න පුලුවන්. M2 drive එකක් ගලවන්න හයිකරන්න යද්දි ප්‍රවේශමෙන් කරන්න ඕන. ඒ වගේම M2 Drive එකක Chip අතරට දූවිලි ඉක්මනින් බැදෙන්න පුලුවන්.

0
Topic starter

Many Thanks,

ස්පීඩ් එක අතින් හොදම  SSD එක Sand disk ද? නැත්නම් WD black ද?

0

Samsung 960 evo ekath speed

0

Ethakota aiye m.2 speed ekath 6Gbps walin nathara wenawada.

0

http://www.fastestssd.com/featured/ssd-rankings-the-fastest-solid-state-drives/

Meke thiyenwa ranking wagayak. Ekewisthara tiyenwa. Mehemai danata hadala thuyena ssd ekakwath 6gbps perform kranne na

0

මේක බලන්න

https://youtu.be/1E9Vedq7tU8

Share: