Notifications
Clear all

M.2 SSD Selection

2 Posts
2 Users
0 Reactions
257 Views
0
Topic starter
  • ASUS PRIME H310M-E motherboard එකේ M.2 slot එකට support කරන්නේ NVMe ද SATA ද නැත්නම් දෙකම ද?
  • සාමාන්‍යයෙන් මේ motherboard එකත් එක්ක හොදටම compatible වෙන (performance සහ durability අතින්) market එකේ තියෙන M.2 SSD මොනවද?
2 Answers
0

එකේ m.2 slot එකේ nvme(pcie) සහ sata III ssd දෙකම support කරනවා. හැබැයි nvme ssd වලට ලැබෙන්නේ pcie 2.0 x2 link එකක්. ඒ නිසා උපරිම speed යන්න පුළුවන් 1GB/s. SSD වලට online reviews බලලා හොඳ budget model එකක් තෝරාගන්න, ගොඩක් high speed (2GB/s+) එකක් ගන්න එපා m.2 slot එකෙන් උපරිම speed එක ගන්න බැරි නිසා.

0
Topic starter

Thank you.

Share: