Notifications
Clear all

M.2 SSD or SATA SSD

4 Posts
3 Users
0 Reactions
210 Views
0
Topic starter

මගේ Motherboard එකට m.2 sata/m.2 nvme/ sata ssd වලින් මොකක්ද ගහන්න හොද ? තුනම Motherboard එකට support කරනවා....... මෙහෙමයි මම SSD ගන්නවනම් මුදල් වියදම් වෙන්නේ මෙහෙමයි,

  • m.2 sata 240GB    -   9,500/=
  • m.2 nvme 240GB - 11,500/=
  • sata ssd 240GB     -   7,000/=

මම m.2 sata එකක් දැම්ම කියලා normal sata ssd එකකට වඩා ලොකු performance වෙනසක් වෙනවද ? nvme එක m.2 sata එකට වඩා ගොඩක් හොදද ? මම කළ යුත්තේ කුමක්ද ?

4 Answers
0

ඔයාගෙ මැෂින් එකේ Details දාන්න පහලින්.. මොකද ඔයා nvme එකක් දැම්මට වැඩක් නෑ ඔයාගෙ මැෂින් එකේ perfomance අඩු නම්.. ඔයා gaming කරන කෙනෙක් නම් nvme එකක් දාන එක තේරුමක් වෙන්නෙ නෑ.. ගොඩක්ම high perfomance  යන බර වැඩ වලට තමා nvme එකක් හොද.. (video editing වගේ)  අනිත් දේ තමයි, m.2 sata හා sata ssd දෙකම speed වලින් එක සමානයි.. දෙකම වැඩ කරන්නෙ sata port එකෙන්..

0
Topic starter
  • Main Purpose - Gaming & Video Editing.( ලොකුවට Video Edit කරන්නේ නෑ අවශ්‍යතාවක් උනොත් විතරයි වැඩියෙන්ම කරන්නෙ Gaming )
  • CPU - AMD Ryzen 3-3200G APU (4core-4thread).
  • VGA - Onboard Radeon VEGA 8 2GB.
  • RAM - 16GB DDR4 2667MHz (2*8GB).
  • HDD - 1TB Toshiba 7200RPM Sata 3 * 6.0 Gbps.
  • Motherboard - MSI B450 Gaming Plus Max.
  • Display - 21" inch 1600*900 Resolution 60Hz.
  • PSU - 600W 80+ Bronze.
  • Include DVD R/W Drive.
0

ඔයාට සාමාන්‍ය sata ssd එකක් ප්‍රමාණවත් (rs.7000).

Nvme ssd එකකට වැඩිපුර වියදම් කරන්න ඔනි video editing වගේ දෙවල professionally කරනවා නම්.

https://youtu.be/1E9Vedq7tU8

0
Topic starter

බොහෝම ස්තූතී සියලු දෙනාටම .................

Share: