Notifications
Clear all

M.2 /SSD For a Gaming Pc

2 Posts
2 Users
0 Reactions
136 Views
0
Topic starter

Hello,

Gaming wltama hadana pc ekaka m.2 ekak demme ne kiyala gaming performance adu wen ne ne neda? Os eka ho games ekata install karoth erenna.

2 Answers
0

ලෝඩින් ටයිම් ගොඩක් අඩු වෙයි ගේම් වල.අනිත් එක PC එක බූට් වෙන ටයිම් එකත් ස්පීඩ් වෙනව SSD එකක් දැම්මොතින්.අනිවාර්ය නම් නෑ ඉතින්.ඒත් PC එකට කරන්න පුලුවන් හොදම අප්ග්‍රේඩ් එකක්.මොකද Windows මත තමා ඔක්කොම දේවල් රන් වෙන්නෙ.OS එක රෙස්පොන්සිව් කියන්නෙ කම්පියුටර් එක පාවිච්චි කිරීමට ගොඩක් පහසුයි,

පස්සෙ කාලෙක හරි දා ගන්න SSD එකක්, M.2 ම වෙන්න ඕන නෑ. SATA හරහා කනෙක්ට් වෙන එකක් උනත් සෑහෙන්න හොදයි.Nvme නම් ටිකක් මිලයි.ඒක නිසා Sata එකක් හරි M.2 Sata එකක් හරි දාගන්න බලන්න.

(ඔයා ගේමින් පර්ෆොර්මන්ස් කියන්නෙ FPS අගය නම් එතනදි වෙනසක් වෙන්නෙ නෑ.)

0
Topic starter

Thanks a lot bro

Share: