Notifications
Clear all

M.2 SSD ekak ganiddi Western Digital Brand eka hodaida...

1 Posts
2 Users
0 Reactions
186 Views
0
Topic starter

Mokakda hoda brand eka ...kingston de? WD de? SAMSUNG de?

1 Answer
0

M.2 Drive වලදි SAMSUNG, Kingston, Western Digital සහ Team elite කියන Brands තියෙනව. මේ හැම brand එකක්ම Warranty එකක් දෙනව. ඒ නිසා කැමති brand එකකින් ගන්න. M.2 ගද්දි SATA එකක්ද NVMe එකක්ද ගන්නෙ කියන එක අනුව වේගය තීරණය වෙනව. මේ ගැන වඩාත් පැහැදිලි කරගන්න මේ Video එක බලන්න.

https://youtu.be/1E9Vedq7tU8

Share: