Notifications
Clear all

M.2 SSD

6 Posts
2 Users
0 Reactions
293 Views
0
Topic starter

Dell Vostro 3670 desktop computer එකට හරියන SSD එකක් ගන්න ඕනි. මේකේ motherboard එකේ තියෙන්නෙ M.2 PCIe connecter එකක්.  මේකට M.2 NVMe SSD  support කරනවද ? නැත්නම් M.2 SATA SSD විතරද support කරන්නේ ?

M.2 Connectors - M.2 2230/2280 for M.2 PCIe

Intel Core i5 8400 CPU

8GB RAM

1TB HDD

 

 

 

6 Answers
0

මේක m.2 nvme ssd support කරනවා pcie 3.0 x4 speeds වෙනකම්. M.2 sata ssd support ගැන නම් සදහන් කරලා නැහැ.

https://dl.dell.com/topicspdf/vostro-3670-desktop_owners-manual3_en-us.pdf

0
Topic starter

Thank you...

මේකට graphic card එකක් ගන්නවනම් මොනවද හරියන කාඩ් ?

Power supply - 290W bronze

0

ඒ psu watt ප්‍රමාණයට උපරිම gtx 1050ti වගේ පුළුවන් වෙයි. Power supply එකෙන් gpu pcie power cable එකක් ලැබෙන්නේ නැත්නම් GTX 1050ti, GTX 1050, GT1030, GTX 750ti වගේ power cable අවශ්‍ය නැති cards පමණයි භාවිතා කරන්න පුලුවන්.

0
Topic starter

Power supply එකෙන් cable එකක් එන්නේ නැහැ.

GTX 1050 එකත් එක්ක system එකට 290W power එක අතිද ?

0

ඔව් එක අවම වශයෙන් ප්‍රමාණවත් වෙයි. තව Dell ලගේ specifications sheet එක බලන්න, එකේත් gtx 1050 support තියෙනවා.

0
Topic starter

Thanks for your support...

 

 

Share: