Notifications
Clear all

M.2 ssd

1 Posts
2 Users
0 Reactions
128 Views
0
Topic starter

මට samsung ssd 980 250GB එකයි addlink s70 512GB එකෙන් මොන එකද ගන්න හොද ආයු කාලය එක්ක බලද්දී

1 Answer
0

මේ දෙකේ capacity වෙනස් නිසා specifications වලින් සංසන්දය කරන්න අමාරුයි. හැබැයි addlink වලට වඩා Samsung එකේ brand reliability එක වැඩි.

සාමාන්‍ය gaming build එකක් නම් කරන්නේ addlink එක ගන්න capacity එක වැඩි නිසා. හැබැයි video editing වගේ professional වැඩ කරනවා නම් Samsung එකට යන්න

 

Share: