Notifications
Clear all

M.2 ssd

2 Posts
2 Users
0 Reactions
235 Views
0

මේකෙ තියෙන්නෙ M.2 Port එකක් වගේ තමයි පේන්නෙ. නමුත් මම මේ Product Page එකේ බැලුවම එහෙම slot එකක් ගැන සදහන් කරන්නෙ නැහැ. මේ Link එක බලන්න.

මෙන්න මේ වගේ ඉඩක් තියෙනවනම් M.2 එකක් දාන්න පුලුවන්.

Shop එකට අරන් යන්න. ගන්න M.2 එක නොමිලේ හයිකරල දෙයි.

0
Topic starter

Thank you very much pc guide.

Share: