Notifications
Clear all

M.2 ssd

1 Posts
2 Users
0 Reactions
185 Views
0
Topic starter

Magegawa tiyanawa apple imac ekakata apu 256gb m.2 ekak sandisk ekak  eka intel  m/b ekakata gahanna berida berinam gahanna gahanna karamayak tiyeda e kohomada  me link eke tiyana jatiya sandisk  ekak                http://www.thessdreview.com/daily-news/latest-buzz/hard-lesson-learned-new-release-apple-products-containing-lesser-performing-sandisk-128gb-ssds/

1 Answer
0

online තියෙන තොරතුරු අනුව මේක PC motherboard එකකට support කරන්නෙ නැහැ. Apple සමාගම එයාලගේ M2 drives එක එක mac models අතරත් මාරු කරන්න බැරි විදිහටයි එවන්නෙ.

ඔයාට මේක portable HDD එකක් විදිහට පාවිච්චි කරන්න පුලුවන් enclosure එකක් තියෙනව. මේක ගෙන්න ගන්න පුලුවන්නම් M2 SSD එක portable HDD එකක් විදිහට පාවිච්චි කරන්න පුලුවන්.

https://eshop.macsales.com/item/OWC/MAU3ENPRPCI/

Share: